වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල සිදුවූ බවට හික්කඩුව පොලීසියට වාර්තා කරයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ මීටියාගොඩ, මලවැන්න ප්රදේශයේදී ය.
පොලිසිය ප්රකාශ කළේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ පලා ගොස් ඇති බවයි.