05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන අගොස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි
ඒ අනුව 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතය.