ගැහැණු අපි එක මිටට’ තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් පවත්වන කාන්තා සමුළුවක් එංගලන්තයේ සංවිධානය කර ඇත.
මාර්තු 16 වෙනිදා ලන්ඩන් නගරයේදී මෙය පැවැත්වෙයි.
සමුළුව ඇමතීම සඳහා ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී හරිනී අමරසූරිය මහත්මිය එරටට ගොස් සිටී.