හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට රටින් පිටවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
බි්රතාන්ය පුරවැසියෙකුව හිඳිමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිගනිමින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට ඊයේ දිනය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේය.
