Spread the love

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදි පැවසුවේ තවත් සුරාබදු බලපත්‍ර 500ක් ලබාදීමට ආණ්ඩුව ප්‍රකාශ කර ඇති බවයි.

ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ නීතිවිරෝධී මත්පැන් අවම කිරීම බවත් , ඒ තුළින් නීත්‍යානුකූල මත්පැන් වර්ධනය කිරීමටද කටයුතු නොකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.