නිමල් රාජපක්ෂ-
අයහපත් කාලගුණිත තත්ත්වය හේතුවෙන් දිස්ත්රික් කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දැණුම් දෙයි
- වලල්ලාවිට
කළුතර දිස්ත්රික්කයේ.
↑ කුරුවිට, ↑ අයගම සහ ↑ රත්නපුර
රත්නපුර දිස්ත්රික්කයේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – නරඹන්න (කහ)
- තවලම
ගාල්ල දිස්ත්රික්කයේ. - මිල්ලනිය, * බුලත්සිංහල, * බේරුවල සහ * මදුරාවල
කළුතර දිස්ත්රික්කයේ.
දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට සහ මාවනැල්ල
කෑගල්ල දිස්ත්රික්කයේ.
අඹගමුව කෝරළය සහ නොර්වුඩ්
නුවරඑළිය දිස්ත්රික්කයේ.
රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත සහ * පැල්මඩුල්ල.
