Spread the love

වසරේ ගතවූ මාස තුන තුළ බන්ධනාගාර වලින් සිරකරුවන් 49 දෙනෙකු පලාගොස් ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.

දෙදෙනෙකු පමණක් මේවන විට අත්තඩංගුවට ගෙන තිබේ.

පළා ගිය පිරිස අත්තඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබව පැවසීය