Spread the love

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

ඒ මරණ දඬුවම නියම කර සිටි යුද හමුදා සැරයෙන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම පිළිබඳව කරුණු දක්වන ලෙස දන්වමිනි.

ඊට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසිනි.