Spread the love

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 06 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 16 වැනිදා දක්වා එහි පළමු අදියර ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව පළමු අදියරේදී වැඩි විෂයන් සංක්‍යාවක පිළිතුරු පත්‍ර ඇගයීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිපල සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇතිබව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.