Spread the love

චීනයේ හුනාන් පළාතට ඇතිවු ගංවතුරෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇති අතර නිවාස දහස් ගණනක් විනාශවී ඇතැයි ද බමේ වනනවිට චීනයේ ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයින් සංඛ්‍යාව 60 මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ දකුණු ප්‍රදේශයට දින කිහිපයක සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින අතර එම නිසාවෙන් ප්‍රදේශ රැසක ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් සිදුවී ඇති බව වාර්තා වී තිබේ.