Spread the love

මිරිගම දුම්රිය ස්ථානය අසළ රේල් පීල්ලක් කැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියළුම දුම්රියයන් ප්‍රමාද වි ධාවනය කළ බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනා ගමන එම් ජේ ඉදිපොල ගේ මහතා පවසයි.

කාර්යාල දුම්රියයන්ද ප්‍රමාද වි ධාවනය කල අතර රාත්‍රි 7.50 කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය වන දුම්රියයක්ද අවලංගු කිරිමට සිදුවී තිබින.

නමුත් මගින්ගේ ගමන් පහසුව සදහා බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මන්ද ගාමි කොට ධාවනයට එක් කල බවද පැවසුවේය.