Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ලක්ෂ 70කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි . සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යනු පන්සිල් පද පහම රකින නායකයෙක්

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී බෞද්ධ සමාජය හා භික්ෂූන් වහන්සේලා සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබාදීමට යොමුවී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.