Spread the love

‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිදුවීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.