Spread the love

අතුරුගිරිය ප්‍රදේශයේදි ඝාතනය කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු අද පස්වරු 5ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි

මේ වනවිට ඔහුගේ දේහය තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.