Spread the love

ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව මත සිය ඉල්ලීම් වලට කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දීමට අද දිනයේ කටයුතු නොකල හොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි.

යම් හෙයකින් ඉටුනොවුන හොත් සිය සංගමය හෙට (16) දිනයේදී රැස්වී අවසන් තීරණය ගැනීමට නියමිතයි…