Spread the love

මැතිවරණ පැමිණිලි 65ක්ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති බවත් ජුුලි 3්‍1 සිට ඊයේ වනවිට පැමිණිලි 631 කුත් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ දිනයේදි දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 30ක් සඳහන්ය.