Spread the love ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් 11 දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති. ඔවුන්ව අද (20) දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. Post Views: 2000 137 Post navigation පාසල් හොකී තරඟාවලියේ බාලක රන් කුසලාන මේදංකර සහ විද්‍යාලෝක විද්‍යාල හිමිකර ගනී මාස 06 දී රුපියල් බිලියන 119 ක ශුද්ධ ලාභයක්