දුම්රිය ප්‍රවේශපත්‍ර හෙට(22) සිට ඹන්ලයින් ක්‍රමයට නිකුත් කරන බව නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන ඉන්දික ජගත් ඉදිපොලගේ මහතා පවසයි
ඒඅනුව ඹ්නෑම අයෙකුට හෙට සිට සිය ජංගම දුරකථනයෙන් තමන්ට අවශ්‍ය ප්‍රවේශපත්‍රය නිවසේ සිටම ලබා ගත හැකි අතර ප්‍රවේශපත්‍ර ගාස්තුව කෙඩිඩ් කාඩ් පත් මගින් හා ඩෙබිට් කාඩ් පත් මගින් ගෙවීමට හැකි වෙයි. ඒ සදහා ( Q R)කිවු ආර් කේතයක් හදුන්වා දෙන අතර තම ජංගම දුරකථනයට ප්‍රවේශපත්‍රය ජායාපිටපතක් ලැබෙන බවත් එය දුම්රියේ ගමන් කිරිමට ප්‍රමානයක් බවත් ඉදිපොලගේ මහතා පවසයි.
මුල් අදියර යටතේ දිනපතා ප්‍රවේශපත්‍ර නිකුත් කරන අතර ඉදිරියේදී දුරගමන් සේවා සදහාද මෙම ක්‍රමය ක්‍රියාවට නංවන බවද ඉදිපොලගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.
