Spread the love

අද පස්වරු 06.00 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාල පරිපාලනය සඳහන් කරන්නේ සිසු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව පස්වරු හයට පෙර සියලුම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පරිශ‍්‍රයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.