දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් දුම්රිය ප්රමාදයක් සිදුවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.