ඉදිරි මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.
ඒ අනුව අද උදෑසන 8 සිට පස්වරු 6 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙන බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.
