වෙනත් පාර්ශවවල ලාභ අලාභ මත ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල තීරණය නොවන බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසයි..
ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආනයනයේදී, පිරිපහදුවේදී හා බෙදාහැරීමේදී සිදුවන පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය වන බවයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
