Spread the love

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අනුර දිසානායක මහතා පවසා ඇත්තේ දෙරටේ පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.