ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයෙකු විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මොහු හංවැල්ල ප්‍රදේශයේ කේන්ද්‍ර කර කප්පම් ගැනීම් සහ ඝාතන රැසක් ක්‍රියාත්මක කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඔහු නැවත මෙරටට ගැන්වීම සම්බන්ධයෙන් පොලිසිය මෙවන විට කටයුතු කරමින් සිටී.
ඔහුගේ මෙහෙයවමින් ආසන්න කාලසීමාවේ හංවැල්ල කඩුවෙල ඇතුළු ප්‍රදේශවල ඝාතන රැසක් මෙහේ සිදුව ඇති බවටද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
