Spread the love

ලේක්හවුස් ආයතනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සභාපති චන්දන බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.

එමි නව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මේ තීරණය ගෙන ඇතැයි සදහන්ය.

චන්දන බණ්ඩාර මහතා ලේක්හවුස් ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ආයතනික කටයුතු ලෙස කටයුතු කරමින් සිටියේ කොළඹ 10 පිහිටි ලේක්හවුස් ප්‍රධාන කාර්යාලයේය.

12 දින සිට ඔහු ලේක්හවුස් ශාඛා කාර්යාලයක් වන කැළණිවැලි යාඩ් ශාඛා කාර්යාලයට ස්ථාන මාරු කර ඇත.