රජය විසින් පොහොර මිල ඉහළ දමා ඇති බවට ගොවීන් චෝදනා කරයි.
මඬ පොහාර මිල පසුගිය කන්නයට සාපේක්ෂව මේ කන්නයේ රුපියල් 1,100කින් ඉහළ දමා ඇති බව ඇළහැර ව්‍යාපාරයේ ගොවීන් පෙන්වා දෙයි.
පොහොර සහනාධාර මුදල් ක්‍රමවත්ව බැංකුගත කර නැති බවත් ගොවීන් චෝදනා කරයි.