සිනිගම දෙවොල් දේවාලයේ වටිනා මැණික් සොරා ගැනීමට පැමිණ අයකු කිසියම් හේතුවක් නිසා මරණයට පත්වී ඇතැයි මීටියාගොඩ පොලිසිය පවසයි.
මන්ද සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළිිින් හමුවු මළ සිරුුර කගේ කවුදැයි යන්න මෙතෙක් හදු නාගෙන නැතැයිද පොලීසිය පැවසුවේය.
පොලිසිය සැක කරන්නේ දේවාලයේ වටිනා මැණික් සොරාගැනීමට සැකකරු පැමිණි අවස්තාවේ යම් හේතුවකින් මරණය සිදුව ඇති බවය.
දේවාලයේ ජනේලයක් කඩා දමා තිබූ බවද පොලිසිය පවසයි.