Spread the love

පානදුර, පින්වත්ත ප්‍රදේශයේ නිවසකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

පොලිසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැත.