කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ නිරවුල් කිරීමේ නිලධාරීන් විසින් ගැසට් කරන ලද උතුරු ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ඉවත්කර ගැනීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් විසින් කටයුතු කර ඇත.
ඒ සම්බන්ධව නීතිපති විමසන ලද ලිපිය මෙහි දැක්වෙයි
