එක්වඑම ඊයේ රාත්‍රියේ ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවත් සමගින් ඇතිවු තද සුළං තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ ගනණාවකම විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වෙයි.
ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී තිබේ.
