Spread the love

නිමල් රාජපක්ෂ

ගණේමුල්ල පංසල පාරේ ඊයේ(29) රාත්‍රියේ පැවැති අධික වර්ෂාව හේතුවකේ විදුලි රැහැන් වලට ගස් කඩා වැටීමෙන් අද9300 අළුයම සිට මේ වනවිට පැයි 10 ක් ගතවී ඇතැත් විදුලිය නොමැතිව ජනතාව දැඩි පීඩාවන්ට පත්වී ඇත.
ඊයේ රාත්‍රී 11.00 පමණ විදුලිය විසන්ධි වු අතර යළ අළුයම 5.00 පමණ විදුලිය තිබුවද විනාඩි කිහිපයකින් යළ විදුලිය වසන්ධි වි සවස 3.40 විටත් විදුලිය නොමැති වීමෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්වී තිබේ.
විදුලි බල මණ්ඩලයෙන් විමසු විට සෑම තැනම ගස් කඩා වැටි ඇතිබැවි හැකි ඉක්මනින් සකස් කරන බව අද උදේ කල විමසීකදි පැවසුවේය.
තමුත් එම ප්‍රදේශයේ ජනතාවට විදුලිය නොමැතිව තාමත් දුෂ්කරතා වලින් පෙලෙනු ඇත. බලධාරින් වහාම පම් පිළිබදව අවධානය යොමු කරන්නේ නම් ඉතා අගේ කොට සලකමි