ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව ජුනි මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජ්ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙනි.
අනතුරුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
