හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්රී කේ.පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු වන ‘ඉනිය භාරතී’ ලෙසද හඳුන්වන බවයි පොලීසිය සඳහන් කළේ.
2006 වසරේ පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
