Spread the love

රට විනාශ කිරීමට දායකත්වය දැක්වූ පිරිසට නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි

ඒ අනුව එහිදී එය දේශපාලන බල අධිකාරිය ද, නිලධාරීන් ද යන්න සම්බන්ධයෙන් සැලකීමක් සිදු නොකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බියවිය යුත්තේ වැරදි කිරීමට බවත්, නිවැරදි දේ සිදු කිරීමට බියවිය යුතු නැති බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.