Spread the love

නිමල් රාජපක්ෂ

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව නව සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස එම්.බී.ඒ ප්‍රේමරත්න මහතා මස 11 වන දින සිය ධුරයේ වැඩ බාර ගැනීමට නියමිතය.

දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන රි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා හෙට ( 10 )වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.