නිමල් රාජපක්ෂ
දුම්රිය සංඥා වලට එල්.ඊ.ඩී බල්බ් යොදා සංඥා පද්ධිය යථාවත්කොට , දුම්රිය පාලන මැදිරියේ අදාල සිද්ධීන් වාර්තා වන ආකාරයටත් , දුම්රිය එංජින් වලට කැමරා සවිකර දෝෂ සහතික කර ගන්න කටයුතු නොකල හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්රසාද් මහතා පවසයි.
.
අප සංගම යක් හැටියට කියන්නේ රජය අපහසුතාවයට පත් කිීරීමට නොව දුම්රිය දේපලත් .මහජනතාවගේ ආරක්ෂාව සදහාත් කටයුතු කිිරීම සදහා සංඥා පද්ධියේ දෝෂ තිබෙන බැවි න් එය නිවරදි කරන්න. දැනට දැඩි අවධානමකින් දුම්රිය ධාවනය කිිරීමට සිදුවි ඇතැයිද ඉදිරියේදි එයට විසදුම් නොලැබුනහොත් දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක් ගන්නා බවද කේ. ඩී.ඩී.ප්රසාද් මහතා වැඩි දුරටත් පැවසුවේය.
වීඩියෝව නරඹන්න
