Spread the love

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් අද (ජූලි 19) සිට ආරම්භ විය.

රජය විසින් 2026 වසරේ සිට 01 සහ 06 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම මෙහි අරමුණයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියර අද ගාල්ල, දක්ෂිණපාය ශ්‍රවණාගාරයේදී අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ සිදුවිය.