කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්රදේශයේදී අද (02)උදෑසන 6.30 පමණ බස් රථයක් ප්රපාතයකට පෙරළී බස් රථයේ සිටි 42 තුවාල ලබා අවිස්සාවේල්ල මුලික රෝහලට ප්රතිකාර සදහා ඇතුළු කර තිබේ.
බස්රථය අනතුරට පත්වන අවස්ථාවේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් ගමන් කර තිබු බවද වාර්තාවෙයි.
