නිමල් රාජපක්ෂ
තරුණ ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලීත්වය, නවෝත්පාදන කුසලතා සහ ආර්ථික සංවර්ධනයට ඔවුන් දක්වන දායකත්වය අගයන, ලෝක ව්‍යවසායකයින්ගේ දින සැමරුම අගෝස්තු 26වන දින වවුනියා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවැත්විණි.
මෙම අවස්ථාව, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතා සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා , විශ්වවිද්‍යාලය උප කුලපති ඇතුළු පිරිස් සභභාගී විය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු නව ව්‍යාපාර ආරම්භකරන්නන්ට ද තරගකාරී ව්‍යාපාරික ලෝක තුළ තරුණ ව්‍යවසායකයින්ගේ නිර්මාණශීලිත්වය සහ කුසලතා එළිදැක්වීමට පුරෝගාමීව ලෝක ව්‍යවසායකයින්ගේ දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන යොවුන්
