Spread the love

 

නිමල් රාජපක්ෂ

සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් දිවයිනට පැමිණි, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS FITZGERALD’ (DDG 62) නෞකාව, ඊයේ ( 04 )  දිවයිනෙන් පිටත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි