Spread the love

නිමල් රාජපක්ෂ

මේ රට විනාස කරන කම්ම වෘත්තීය සමිත් කටවහගෙන හිටියා .සැබෑ වාත්තිය සමිති නායකයෝ හිටියානම් මේරට සංවර්ධිත රටක් වෙන්න තිබුණා යැයි සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.බී එන්.ඒ පේමරත්න මහතා පවසයි.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 74 වැනි මහා සභා රැස්වීම ඊයේ (17) කොළඹදී පැවැති අවස්ථාවට එක්වු අවස්ථාවේදීය , මෙම අවස්ථාවට සුරාබදු දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරු ඇතුලු නිලධාරීන් රැසක් සහභාගිවුහ.

මෙහිදි සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ සභාපති වරයා ලෙස එස්.ශිවකුමාර් , ලේකම් වරයා ලෙස ධනුක සම්පත්,භාණ්ඩාගාරික නලින් ප්‍රදීප් යන මහත්වරු පත්වුහ.
මෙහිදී අදහස් දැක්වු සුරාබදු කොමසාරිස් ජනරාල්රවරයා ,