ගාල්ල, කටුගොඩ ප්රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වු සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවයි සදහන් ක ළේ්.
