ගාල්ල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ඊයේ (07) රාත්‍රියේ ස මාර්ගය හරහා පාපැදිකින් ගමන්කළ දරුවාකු ගැටීමෙන් බරපතල තුවාල ලැබු යතුරු පැදි කරු නාගොඩ රෝහල ප්‍රතිකාර සදහා ඇතුලු කිරීමෙන් පසු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11 ක් වූ කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.
මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර දකුණ පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ පවත්වයි.
