Spread the love

වේගයෙන් ගමන් කළ පෞද්ගලික බස් රථයක් නවතා තිබූ ත්‍රී රෝදය රථයක හා වෙලද සැලක ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් ඇත.

පේරාදෙණිය ගෙලිඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ත්‍රී රෝද රියක හැපී වෙළඳසැලකට කඩා වැටී ඇති අතර මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ සිටි කාන්තාවක් සහ කුඩා දරුෙවකි.