Spread the love

වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුරකට අඹුසැමි යුවළක් ගසාගෙන ගොස් තිබෙයි.

අනතුරුට මුහුණදුන් එක් අයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ සොයාගෙන ඇත්තේ, 32 හැවිරිදි බිරිඳගේ මළ සිරුරයි.