Spread the love

නිමල් රාජපක්ෂ

බස් ගාස්තු, විද්‍යුත් කාඩ්පත් ඔස්සේ ගෙවීමේ වැඩසටහන අද (24) පෙරවරු 8:00 ට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඩිජිටල් අමාත්‍යංශය සහ ප්‍රවාහන අමාත්‍යංශය එක්ව මෙම වැඩ සටහන ක්‍රියාවට නංවයි.