පානදුර හිරණ ප්රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව ගින්නක් හටගනී .
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන සේවා දෙපාර්තුමේන්තුවේ ගිනි රථ හතක් යැවු බව මොරටුව ගිනිනිවන සේවා දෙපාර්තුමේන්තුව සදහන් කරයි.