නිමල් රාජපක්ෂ
දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගම්පහ සිට රඹුක්කන දක්වා තැනින් තැන ජල ගැලීම් පස්කදු කඩා වැටීම් නිසා දුම්රිය ධාවනය හෙට සිට (01-05) දක්වා දුම්රිය ධාවනය ගණේමුල්ල දක්වා සිදු කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව හෙට සිට දුම්රිය ධාවනය වන්නේ
මුහුදුබඩ මාර්ගය
ඉහළ
- බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.4.15 (සාගරිකා)
- බෙලිඅත්ත / මරදාන – පිටත්වීම පෙ.ව.6.25 (ගාලු කුමරි)
- මාතර / මරදාන – පිටත්වීම පෙ.ව.6.05 (රුහුණු කුමරි)
- ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.4.10 (slow)
- ගාල්ල / මරදාන – පිටත්වීම පෙ.ව.5.00(සමුද්‍ර දෙවී)
- අලුත්ගම / ගනේමුල්ල- පිටත්වීම පෙ.ව.3.15(slow)
- අලුත්ගම / කො.කොටුව පිටත්වීම පෙ.ව.3.40 (slow)
- අලුත්ගම / රාගම- පිටත්වීම පෙ.ව.4.15 (slow)
- අලුත්ගම/ මරදාන – පිටත්වීම පෙ.ව.5.55 (slow)
- දකුණු කලුතර/ මරදාන – පිටත්වීම පෙ.ව.7.00 (slow)
පහල
- මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.5.50 (slow)
- මරදාන /බෙලිඅත්ත- පිටත්වීම පෙ.ව.6.25
- මරදාන /පානදුර- පිටත්වීම පෙ.ව.7.00 (slow)
- මරදාන /දකුණු කලුතර- පිටත්වීම පෙ.ව.8.35 (slow)
- මරදාන /අලුත්ගම- පිටත්වීම පෙ.ව.11.10 (slow)
- මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.12.30 (slow)
- මරදාන /බෙලිඅත්ත – පිටත්වීම ප.ව.2.30 (ගාලු කුමාරි)
- මරදාන /මාතර – පිටත්වීම ප.ව.3.40 (රුහුණු කුමාරි)
- මරදාන /දකුණු කලුතර- පිටත්වීම ප.ව.4.10(slow)
- මරදාන /බෙලිඅත්ත – පිටත්වීම ප.ව.4.40 (සාගරිකා)
- මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.4.45 (slow)
- මරදාන /ගාල්ල- පිටත්වීම ප.ව.5.25 (සමුද්‍ර දේවී)
- මරදාන / ගාල්ල- පිටත්වීම ප.ව.05.45 (slow)
- මරදාන / අලුත්ගම- පිටත්වීම ප.ව.6.15 (slow)
- කො.කොටුව/දකුණු කලුතර- පිටත්වීම ප.ව.7.15(slow)
- මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.7.45 (slow)
- මරදාන /අලුත්ගම- පිටත්වීම ප.ව.9.30 (slow)
පුත්තලම මාර්ගය
ඉහළ
- කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – පෙ.ව.4.00(slow)
- කො.කොටුව/ මීගමුව – පිටත්වීම – පෙ.ව.5.00 (slow)
- කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – පෙ.ව.5.40 (slow)
- කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – පෙ.ව.9.35(slow)
- කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – ප.ව.2.35(slow)
- කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – ප.ව.4.30(slow)
- කො.කොටුව/ මීගමුව – පිටත්වීම – ප.ව.4.50(slow)
- කො.කොටුව/ මීගමුව – පිටත්වීම – ප.ව.5.25(slow)
- කො.කොටුව/ කොච්චිකඩේ – පිටත්වීම – ප.ව.7.10(slow)
පහල
- කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.20(slow)
- මීගමුව /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.50(slow)
- කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.7.25(slow)
- කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.10.15(slow)
- කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – ප.ව. 4.50(slow)
- මීගමුව /කො.කොටුව – පිටත්වීම – ප.ව.6.25(slow)
- මීගමුව/කො.කොටුව – පිටත්වීම – ප.ව.7.00(slow)
- කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – ප.ව.7.00(slow)
- කොච්චිකඩේ /කො.කොටුව – පිටත්වීම – ප.ව.8.20(slow)
කැලණි වැලි මාර්ගය
ඉහළ
- කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – පෙ.ව.8.30(slow)
- කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.4.35(slow)
- කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.5.45(slow)
- කො.කොටුව/ කොස්ගම – පිටත්වීම – ප.ව.6.30(slow)
- කො.කොටුව/ අවිස්සාවේල්ල – පිටත්වීම – ප.ව.8.00 (slow)
පහල - අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.4.40(slow)
- අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.5.15(slow)
- වග /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.4.45 (slow)
- අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – පෙ.ව.6.25 (slow)
- අවිස්සාවේල්ල /කො.කොටුව – පිටත්වීම – ප.ව.12.25 (slow)
ප්‍රධාන මාර්ගය
ඉහළ
- මරදාන / ගනේමුල්ල පිටත්වීම පෙ.ව.6.00(slow)
- කො.කොටුව/ රාගම පිටත්වීම පෙ.ව.7.20(slow)
- කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම පෙ.ව.11.15 (slow)
- කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.2.00(slow)
- කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.4.10(slow)
- කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.4.25(slow)
- කො.කොටුව/ ගනේමුල්ල පිටත්වීම ප.ව.6.40(slow)
පහල - ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම පෙ.ව.7.10(slow)
- රාගම/ කො.කොටුව පිටත්වීම පෙ.ව.7.45(slow)
- ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.12.20(slow)
- ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.3.00(slow)
- රාගම/ කො.කොටුව පිටත්වීම ප.ව.4.50(slow)
- ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.5.30(slow)
- ගනේමුල්ල / කො.කොටුව පිටත්වීම ප.ව.8.00(slow)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා දීර්ඝ කිරීමට මාර්ගය යතාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව මෙම කාල සටහනට අනුව ඉදිිරියේදි සංශෝඨනය කිරීමට පුලුවන
පහත සඳහන් මාර්ග කොට්ඨාසවල තවදුරටත් දුම්රිය ධාවනයක් සිදු නොවන බව සලකන්න
- අඹේපුස්ස- පොල්ගහවෙල – රඹුක්කන – මහනුවර – මාතලේ – බදුල්ල
- පොල්ගහවෙල – කන්කසන්තුරය
- මහව – මඩකලපුව
- මහව – ත්‍රිකුණාමලය
- මැදවච්චිය – මන්නරම
- කොච්චිකඩේ – පුත්තලම
