වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය විථිය ප්රදේශයේදී අද (16) රාත්රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
125 වත්ත නම් කොටසේ දී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, එහිදී එක් අයෙකු තුවාල ලබා රෝහල්ගතර ඇත.
ත්රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙම සිද්ධියේදී කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකු ද සුළු තුවාල ලබා ඇති බව සඳහන්