නිමල් රාජපක්ෂ
2035 වනවිට ලෝක කාබනික ආහාර වෙළදපොල ඩොලර් බිලියන 600දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ කාබනික අපනයන අංශය ශක්තිමක් කරමින් ලොක ආහාර වෙළදපොලේ විශේෂ පංගුවක් ලබා ගැනීම රජයේ අරමුණ බවත් කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසයි.
නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹදී ඊයේ (20) පැවැති වැඩමුළුවකට සහභාගි වෙමිණි.
මෙහිදි අදහස් දැක්වු නියෝජ්‍ය ඇමතිවරයා ,
වීඩියෝව නරඹන්න
